....
... of ... questions loaded
11 of 60 questions loaded
ජීවීන්ගේ රාජධානි පහ සහ ජීවීන් ඵම රාජධානිවලට කාණ්ඩ කිරීමට භාවිත වන ලක්ෂණ පහත දැක්වේ. එම සංයෝජන අතුරෙන් කවරක් වැරදි ද?
| රාජධානිය | ලක්ෂණ |
| (1) මොනෙරා | ඒකසෛලීය හෝ බහුසෛලීය, ප්‍රාග්න්‍යෂ්ටික, සෛල පටකවලට විභේදනය වි නැත. |
| (2) දිලීර | ඒකසෛලීය හෝ බහුසෛලීය, සුන්‍යෂ්ටික, සෛල පටකවලට විභේදනය වී නැත. |
| (3) ප්‍රොටිස්ටා | ඒකසෛලීය හෝ බහුසෛලීය, සුන්‍යෂ්ටික |
| (4) ශාක | බහුසෛලීය, සුන්‍යෂ්ටික, සෛල පටකවලට විභේදනය වී ඇත. |
| (5) සත්ත්ව | ඒකසෛලීය හෝ බහුසෛලීය, සුන්‍යෂ්ටික, බහුසෛලීය වන විට සෛල පටකවලට විභේදනය වී ඇත. |