
GCE Advanced Level Chemistry 2018 MCQ - Sinhala
10 of 50 questions loaded
භූමි අවස්ථාවේ පවතින වායුමය $\ce{Co^{3+}}$ අයනයක ඇති යුගලනය නොවූ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වනුයේ,
1
2
3
4
5
පරමාණුවක පරමාණුක කාක්ෂිකයක හැඩය හා ආශ්‍රිත වන්නේ කුමන ක්වොන්ටම් අංකය/අංක ($n, l, m_l, m_s$) ද?
$l$
$m_l$
$n$ හා $l$
$n$ හා $m_l$
$l$ හා $m_l$
පහත දක්වා ඇති සංයෝගයේ IUPAC නාමය කුමක් ද?

4-bromo-3-nitro-2-hexenoicacid
4-bromo-3-nitro-2-hexenoic acid
3-nitro-4-bromo-2-hexenoicacid
3-nitro-4-bromo-2-hexenoic acid
3-bromo-4-nitro-4-hexenoic acid
$\ce{O2}$, $\ce{H2O}$, $\ce{H2O2}$, $\ce{OF2}$ හා $\ce{O2F2}$ ($\ce{H2O2}$ වලට සමාන ව්‍යුහයක් ඇත.) යන අණු, ඔක්සිජන්හි (O) ඔක්සිකරණ අවස්ථා අඩු වන පිළිවෙළට සැකසු විට නිවැරදි පිළිතුර වනුයේ,
$\ce{O2F2} > \ce{OF2} > \ce{O2} > \ce{H2O} > \ce{H2O2}$
$\ce{H2O} > \ce{H2O2} > \ce{O2} > \ce{O2F2} > \ce{OF2}$
$\ce{H2O2} > \ce{O2F2} > \ce{O2} > \ce{OF2} > \ce{H2O}$
$\ce{OF2} > \ce{O2F2} > \ce{O2} > \ce{H2O} > \ce{H2O2}$
$\ce{OF2} > \ce{O2F2} > \ce{O2} > \ce{H2O2} > \ce{H2O}$
තයෝසයනේට් අයනය $\ce{SCN-}$ සඳහා වඩාත්ම පිළිගත හැකි ලුවිස් ව්‍යුහය වනුයේ,





ඝනත්වය $1.03 \ \mathrm{g cm^{-3}}$ හා ස්කන්ධය අනුව $\ce{NaI}\ 3\%$ වන $\ce{NaI}$ ද්‍රාවණයක මවුලිකතාව ($\mathrm{mol dm^{-3}}$) වනුයේ, $\ce{(Na = 23,I = 127)}$
0.21
0.30
$\ce{AgI}$ හා $\ce{AgBr}$ හි අවක්ෂේප ආස්‍රැත ජලය සුළු ප්‍රමාණයකට එකතු කරන ලදී. මෙම මිශ්‍රණය $25\ \mathrm{°C}$ හි දී සමතුලිතතාවයට එළඹීමට ඉඩ හරින ලදී. සමතුලිතතාවයේ දී ඝනයන් දෙකම පද්ධතියෙහි තිබෙන බව නිරීක්ෂණය කරන ලදී. පහත සඳහන් කුමන සම්බන්ධතාව මෙම ද්‍රාවණය සඳහා යෙදිය හැකි ද? ($25\ \mathrm{°C}$ හි දී $K_{sp(\ce{AgI})} = 8.0 \times 10^{-17}\ \mathrm{mol^2 dm^{-6}}$ , $K_{sp(\ce{AgBr})} = 5.0 \times 10^{-13}\ \mathrm{mol^2 dm^{-6}}$ ).
$\ce{[Br-] = \sqrt{5.0 \times 10^{-13}} \ \mathrm{mol\ dm^{-3}}}$ සහ $\ce{[I-] = \sqrt{8.0 \times 10^{-17}} \ \mathrm{mol\ dm^{-3}}}$
$\ce{[Br-] [I-] = [Ag+]^2}$
$\ce{[Ag+]} = \Big( \sqrt{5.0 \times 10^{-13}} \div \sqrt{8.0 \times 10^{-17}} \Big) \ \mathrm{mol\ dm^{-3}}$
$\frac{\ce{[Br-]}}{\ce{[I-]}} = \frac{5.0}{8.0} \times 10^4$
$\ce{[Ag+] = [Br-] = [I-]}$
පහත සඳහන් කුමන ප්‍රකාශය අසත්‍ය වේ ද?
ආවර්තිතා වගුවේ දෙවන කාණඩයේ සියලු ම ලෝහවල කාබන්ට ජලයේ අද්‍රව්‍ය වුව ද ඒවායේ බයිකාබන්ට ද්‍රාව්‍ය වේ.
ආවර්තිතා වගුවේ දෙවන කාණ්ඩයේ සියලු ම ලෝහවල හයිඩ්‍රොක්සයිඩ ජලයේ ද්‍රාව්‍ය වේ.
ආවර්තිතා වගුවේ දෙවන කාණ්ඩයේ සියලු ම ලෝහවල නයිට්‍රේට ජලයේ ද්‍රාව්‍ය වේ.
$\ce{Na}$ සහ $\ce{Mg}$ වල ඔක්සයිඩ සහ හයිඩ්‍රොක්සයිඩ භාස්මික ගුණ පෙන්වන අතර $A1$ හි ඔක්සයිඩය සහ හයිඩ්‍රොක්සයිඩය උභයගුණී ලක්ෂණ පෙන්නුම් කරයි.
$\ce{Si}$ සහ $\ce{S}$ වල හයිඩ්‍රයිඩ දුවල ආම්ලික ගුණ පෙන්නුම් කරයි.
පරමාණුක අරයයන් වැඩි වන පිළිවෙළට මූලද්‍රව්‍ය දී ඇත්තේ (වමේ සිට දකුණට) පහත කුමන ලැයිස්තුවෙහි ද?
$\ce{Li, Na, Mg, S}$
$\ce{C, Si, S, Cl}$
$\ce{B, C, N, P}$
$\ce{Li, Na, K, Ca}$
$\ce{B, Be, Na, K}$
$\mathrm{A}$ හා $\mathrm{B}$ ද්‍රව පරිපූණ ද්‍රාවණයක් සාදයි. නියත උෂ්ණත්වයෙහි ඇති සංවෘත දෘඩ බඳුනක් තුළ වාෂ්පය සමග සමතුලිතතාවයෙහි ඇති $\mathrm{A}$ හා $\mathrm{B}$ ද්‍රවයන්හි මිශ්‍රණයක් සලකන්න. $P_A^0$ හා $P_B^0$ යනු පිළිවෙළින් $\mathrm{A}$ හා $\mathrm{B}$ හි සන්තෘප්ත වාෂ්ප පීඩන වන අතර බඳුනෙහි මුළු පීඩනය $\mathrm{P}$ හා වාෂ්ප කලාපයෙහි $\mathrm{A}$ හි මවුල භාගය $\mathrm{X_A^g}$ වේ. මෙම පද්ධතිය සම්බන්ධයෙන් පහත සඳහන් කුමක් නිවැරදි වේ ද?
$P = \Big( P_A^0 - P_B^0 \Big) X_A^g + P_B^0$
$\frac{1}{P} = \Bigg( \frac{1}{P_A^0} - \frac{1}{P_B^0} \Bigg) X_A^g + \frac{1}{P_B^0}$
$P = \Big( P_A^0 + P_B^0 \Big) X_A^g - P_B^0$
$\frac{1}{P} = \Bigg( \frac{1}{P_B^0} - \frac{1}{P_A^0} \Bigg) \frac{1}{X_A^g}$
$\frac{1}{P} = \Bigg( \frac{1}{P_A^0} - \frac{1}{P_B^0} \Bigg) \frac{1}{X_A^g}$