....
... of ... questions loaded
10 of 50 questions loaded
පරමාණුක ව්‍යුහය හා සම්බන්ධ පහත දැක්වෙන සොයා ගැනීම් සලකන්න.
ඉහත I සහ II හි සඳහන් සොයා ගැනීම් කළ විද්‍යාඥයන් දෙදෙනා පිළිවෙළින්,
ජේ. ජේ. තොම්සන් සහ හෙන්රි බෙකරල්
එනුජන් ගෝල්ඩ්ස්ටයින් සහ රොබට් මිලිකන්
හෙන්රි බෙකරල් සහ එයුජන් ගෝල්ඩ්ස්ටයින්
ජේ. ජේ. තොම්සන් සහ අර්නස්ට් රදර්ෆඩ්
එයුජන් ගෝල්ඩ්ස්ටයින් සහ හෙන්රි බෙකරල්
මැංගනීස් පරමාණු වේ ( ) සහ ක්වොන්ටම් අංක ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා පිළිවෙළින්,
6 සහ 4 වේ.
8 සහ 12 වේ.
8 සහ 5 වේ.
8 සහ 6 වේ.
10 සහ 5 වේ.
යනු ආවර්තිතා වගුවේ දෙවන ආවර්තයට අයත් මූලද්‍රව්‍යයකි. එය ද්විධ්රැව ඝූර්ණයක් ඇති , සහසංයුජ අණුව සාදයි. ආවර්තිතා වගුවේ අයත් වන කාණ්ඩය වනුයේ,
2
13
14
15
16
පෙරොක්සිනයිට්රික් අම්ල අණුවක් (සූත්‍රය
,
) සඳහා ඇඳිය හැකි අස්ථායි ලුවිස් තිත්-ඉරී ව්‍යුහ සංඛ්‍යාව වනුයේ,
1
2
3
4
5
දී ඇති
සංයෝගයේ IUPAC නාමය වනුයේ,
1-bromo-4-methyl-5-hydroxypent-1-en-3-one
5-bromo-1-hydroxy-2-methylpent-4-en-3-one
1-bromo-5-hydroxy-4-methylpent-1-en-3-one
5-bromo-2-methyl-3-oxopent-4-en-1-ol
1-bromo-4-methyl-3-oxopent-1-enol
යන ප්රභේදවල අරයන් අඩුවන පිළිවෙළ වන්නේ,
උෂ්ණත්වයේදී සහ පීඩනයේදී දෘඪ - සංවෘත බඳුනක් තුළ පරිපූර්ණ වායුවක මවුල ප්‍රමාණයක් අඩංගු වේ. මෙම බඳුනට තවත් වැඩිපුර වායු ප්‍රමාණයක් ඇතුළු කළවිට නව උෂ්ණත්වය සහ පීඩනය පිළිවෙළින් සහ විය. දැන් භාජනය තුළ ඇති මුළු වායු මවුල ප්‍රමාණය වන්නේ,
ආම්ලික ද්‍රාවණයක් භාවිත කර එතනෝල් ඇසිටික් අම්ලය බවට ඔක්සිකරණය කිරීමේ ප්‍රතික්‍රියාවේදී හුවමාරු වන සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වන්නේ,
6
8
10
12
14
ජලීය සමග ප්‍රතික්‍රියා කළවිට ඇල්ඩෝල් සංඝනනයට භාජනය විය හැක්කේ පහත දැක්වෙන කුමන සංයෝගය ද?





හා යනු ජලයෙහි අල්ප වශයෙන් දිය වන ලවණ වන අතර, දී ඒවායෙහි අගයන් පිළිවෙළින් සහ වේ. දී කැටායනයෙහි සාන්ද්‍රණය අඩුවන පිළිවෙළට මෙම ලවණවල සංතෘප්ත ද්‍රාවණ තුනේ පෙළගැස්ම පහත සඳහන් කුමක් මගින් පෙන්වයි ද?