....
... of ... questions loaded
2 of 50 questions loaded
පහත දැක්වෙන දෑ අතුරෙන් කවරක් අතථ්‍ය ලිපින (virtual addresses) භෞතික ලිපින (physical addresses) බවට අනුරූපණය කරන්නා වූ දෘඩාංග උපක්‍රමයක් වේ ද?
බසය (bus)
නිහිත මතකය (cache memory)
පාලන ඒකකය (control unit)
මතක කළමනාකරණ ඒකකය (memory management unit)
රෙජිස්ටරය
පහත කවරක් 01010101 සහ 10101010 යන ද්විමය සංඛ්‍යා දෙකෙහි බිටු ලෙස AND (bitwise AND) මෙහෙයුම නිරූපණය කරයි ද?
00000000
00001111
11001100
11110000
11111111
ශඩ්දශමය ට තුල්‍ය වන දශමය සංඛ්‍යාව කුමක් ද?
එක්තරා පරිගණක ජාලයක සෑම නෝඩුවක්ම (node) මධ්‍යගත ජාල උපක්‍රමයකට (central network device) සෘජුවම සම්බන්ධ කර ඇත. මෙවැනි ස්ථලකයක් (topology) හඳුන්වනු ලබන්නේ,
බස් (bus) ස්ථලකයක් ලෙස ය.
දෙමුහුම් (hybrid) ස්ථලකයක් ලෙස ය.
දැල් (mash) ස්ථලකයක් ලෙස ය.
මුදු (ring) ස්ථලකයක් ලෙස ය.
තාරකා (star) ස්ථලකයක් ලෙස ය.
e-වාණිජ්‍යයට සම්බන්ධ පහත දැක්වෙන ක්‍රියාවලි සලකන්න.
ඉහත ක්‍රියාවලි අතුරෙන් කවරක් පියෝ-ක්ලික් (pure-click) ව්‍යාපාර ආකෘතිය නිරූපණය කරයි ද?
A පමණි
B පමණි
C පමණි
A සහ C පමණි
B සහ C පමණි
පහත කවරකින් මෘදුකාංග පරීක්ෂාවෙහි (software testing) නිවැරදි අනුපිළිවෙළ දැක්වෙයි ද?
ප්‍රතිග්‍රහණ පරික්ෂාව (acceptance testing) පද්ධති පරික්ෂාව (system testing) ඒකාබද්ධ පරික්ෂාව (integration testing) ඒකක පරික්ෂාව (unit testing)
ඒකක පරික්ෂාව ප්‍රතිග්‍රහණ පරික්ෂාව පද්ධති පරීක්ෂාව ඒකාබද්ධ පරික්ෂාව
ඒකක පරීක්ෂාව ඒකාබද්ධ පරික්ෂාව ප්‍රතිග්‍රහණ පරික්ෂාව පද්ධති පරීක්ෂාව
ඒකක පරික්ෂාව ඒකාබද්ධ පරීක්ෂාව පද්ධති පරීක්ෂාව ප්‍රතිග්‍රහණ පරීක්ෂාව
ශ්වේත මංජුසා පරික්ෂාව (white-box testing) කාල මංජුසා පරික්ෂාව (black-box testing) පද්ධති පරික්ෂාව ඒකක පරීක්ෂාව
එක්තරා පද්ධති විශ්ලේෂකයකු විසින් ස්වයංකරණය කළ යුතුව ඇති දැනට අත්පුරුව පවතින P ,Q සහ R නම් තොරතුරු පද්ධති තුනක් විශ්ලේෂණය කර පහත දැක්වෙන වාර්තාව ඉදිරිපත් කරනු ලබයි.
P, Q සහ R සඳහා පිළිවෙළින් පහත දැක්වෙන කුමන පද්ධති සංවර්ධන ආකෘති වඩා සුදුසු වේ ද?
P: ශීඝ්‍ර යෙදුම් සංවර්ධනය (Rapid Application Development - RAD), Q : දිය ඇලි (Water fall), R: සර්පිලාකාර (Spiral)
P: දිය ඇලි, Q: ශීඝ්‍ර යෙදුම් සංවර්ධනය, R: සර්පිලාකාර
P: දිය ඇලි, Q : සර්පිලාකාර, Q : ශීඝ යෙදුම් සංවර්ධනය
P: සර්පිලාකාර, Q: දිය ඇලි, Q : ශීඝ්‍ර යෙදුම් සංවර්ධනය
P: සර්පිලාකාර, Q: ශීඝ්‍ර යෙදුම් සංවර්ධනය, R: දිය ඇලි
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙහි (ICT) භාවිතය ඉහළ යාම සඳහා පහත කවරකින් සැලකිය යුතු දායකත්වයක් ලැබුණි ද?
A පමණි
B පමණි
A සහ C පමණි
B සහ C පමණි
A, B සහ C සියල්ලම
HTML පෝරමයක් "login.php" වෙත සම්බන්ධ වීමට භාවිත කළ හැකි නිවැරදී කේත පේළිය කුමක් ද?
<form action="GET" method="/login.php">
<form action="/login.php" method ="GET">
<form submit="GET" method="/login.php”>
<form submit="/login.php" method="GET">
<form target“=/login.php" method="GET">
“Department of Examinations” යන පද සඳහා URL: http://www.doe.index.html යන ඒකාකාරි සම්පත් නිශ්චායකය (URL) භාවිතයෙන් අධිසන්ධානයක් (hyperlink) නිර්මාණය කිරිම සඳහා පහත දැක්වෙන කුමන HTML කේක්ත පේළිය නිවැරදි වන්නේ ද?
<a href="Department of Examinations"> http://www.doe.index.html </a>
<a href="http://www.doe.index.html"> Department of Examinations <a>
<a href="http://www.doe.index.html" alt="Department of Examinations"> <a>
<a src="Department of Examinations"> http://www.doe.index.html </a>
<a src="http://www.doe.index.html">Department of Examinations </a>