....
... of ... questions loaded
10 of 50 questions loaded
1cm ප්‍රමාණයේ බාහිර විෂ්කම්භයක් ඇති මෘදු රබර් නළයක එම අගය මිනීම සඳහා වඩාත්ම සුදුසු මිනුම් උපකරණය වන්නේ
මීටර කෝදුව
ව'නියර කැලිපරය
ගෝලමානය
මයික්‍රොමීටර ඉස්කුරුප්පු ආමානය
චල අන්වීක්ෂය
සාමාන්‍ය සීරුමාරුවේ ඇති සංයුක්ත අන්වීක්ෂයක අවසාන ප්‍රතිබිම්බය
අතාත්වික, යටිකුරු සහ වස්තුවට වඩා විශාල වේ.
අතාත්වික, උඩුකුරු සහ වස්තුවට වඩා විශාල වේ.
තාත්වික, යටිකුරු සහ වස්තුවට වඩා විශාල වේ.
තාත්වික, උඩුකුරු සහ වස්තුවට වඩා විශාල වේ.
තාත්වික, යටිකුරු සහ වස්තුවට වඩා කුඩා වේ.
මුහුදු වෙරළ කරා ළඟාවෙමින් පවතින තරංග ආයාමය
සහ විස්තාරය
වූ සුනාමි තරංගයක්
රූපයේ පෙන්වා ඇත. තරංගයේ වේගය ආසන්න වශයෙන් ලෙස දිය හැක.
මෙහි යනු මුහුදේ ගැඹුර වේ. තරංගය වෙරළට ළඟාවන විට,
අඩු වන අතර සහ වැඩි වේ.
සහ අඩු වන අතර වැඩි වේ.
නොවෙනස්ව පවතින අතර සහ වැඩි වේ.
, සහ වැඩි වේ.
, සහ අඩු වේ.
ශබ්ද ප්‍රභවයක් ශබ්දයේ ප්‍රවේගයට වඩා වැඩි වේගයකින් දකුණු පසට ගමන් කරයි. පහත සඳහන් කුමන රූපයෙන් තරංග පෙරමුණු ප්‍රචාරණය වීම නිවැරදිව පෙන්නුම් කරයි ද?





ද්වාරය
ද්වාරය
ද්වාරය
ද්වාරය
ද්වාරය
රථවාහන එන්ජිමක ඇති සිලින්ඩර තුළ පවතින වායුව (වාතය සහ පෙට්‍රල් මිශ්‍රණය) එහි මුල් පරිමාවෙන් කට සම්පීඩනය වේ. ආරම්භක පිඩනය වායුගෝල 1.0 වන අතර ආරම්භක උෂ්ණත්වය ක් වේ. සම්පීඩනයෙන් පසු පීඩනය වායුගෝල 21 නම් සම්පීඩනය වු වායුවේ උෂ්ණත්වය වනුයේ (වායුව පරිපූරිණ ලෙස හැසිරෙන්නේ යැයි උපකල්පනය කරන්න.)
ඒකාකාර ඝනත්වයක් ඇති ග්‍රහලෝකයක ස්කන්ධය වේ. එහි අරය වේ. ග්‍රහලෝකයේ පෘෂ්ඨය මත ගුරුත්වාකර්ෂණ විභවය වනුයේ ( )
ඉලෙක්ට්‍රෝන කදම්බයක් ලෝහ ඉලක්කයක් තුළ නැවතුනු විට එය
අංශු නිපදවයි.
අංශු නිපදවයි.
අංශු නිපදවයි.
නියුට්‍රෝන නිපදවයි.
කිරණ නිපදවයි.