....
... of ... questions loaded

This is the past paper
10 of 50 questions loaded
ධාරා ඝනත්වයේ ඒකකය වනුයේ,
හා යනු වෙනස් මාන සහිත භෞතික රාශීන් වන අතර මාන රහිත නියතයකි.
පහත සඳහන් සම්බන්ධතා සලකා බලන්න.
ඉහත සම්බන්ධතා අතුරෙන්
සහ
දෙකෙළචරවල් විවෘතව තිබෙන සේ කම්බි රාමුවක් ලෙස නමා ඇති ඒකාකාර සිහින් කම්බියක් රෑපයේ පෙන්වා ඇත. කම්බි රාමුවෙහි ගුරුත්ව කේන්ද්‍රය පිහිටීමට වඩාත් ම ඉඩ ඇති ලක්ෂ්‍යය වනුයේ.
සංඛ්‍යාතය වන සරසුලක් සමග, එක් කෙළවරක් වැසූ නළයක් එහි මූලික සංඛ්‍යාතයෙන් අනුනාද චේ. වසා ඇති කෙළවර විවෘත කළ විට නළයේ එම දිග ම එහි මූලික සංඛ්‍යාතයෙන් අනුනාද වන සරසුලෙහි සංඛ්‍යාතය ආසන්න වසයෙන් සමාන වනුයේ,
විභවමානයක් භාවිත නො කරනුයේ.
සහ යන දඬු දෙකක් කෙළවරින් කෙළවරට සම්බන්ධ කර ඇත. දණ්ඩ තුළ ගමන් කරන ධ්වනි තරංගයකට වේගයක් ඇත. යං මාපාංකය භි එම අගය මෙන් හතර ගුණයක් වූ ද එනමුත් හි ඝනත්වයම ඇති දණ්ඩ තුළට තරංගය ඇතුළු වේ නම්, දණ්ඩ තුළ දී ධ්වනි තරංගයේ වේගය වනුයේ,
අයිස්වලින් සාදන ලද තුනී පාරදෘශ්‍ය උත්තල කාචයක්
හි පවතින ජලයෙහි ගිල්වා ඇති අතර සමාන්තර
ආලෝක කිරණ රූපයේ පෙන්වා ඇති පරිඳි කාචය මත පතනය වීමට සලස්වනු ලැබේ. වාතයට සාපේක්ෂව අයිස් සහ ජලයෙහි වර්තන අංක පිළිවෙළින්
සහ
චේ.
පහත ප්‍රකාශ සලකා බලන්න.
ඉහත ප්‍රකාශ අතුරෙන්,
පෙන්වා ඇති පරිපථයේ බැටරියෙන් ඇද ගන්නා ධාරාව වනුයේ,
සාමාන්‍ය සීරුමාරුවේ ඇති සංයුක්ත අණ්වීක්ෂයක.
වස්තුවක් - අක්ෂය ඔස්සේ ලක්ෂ්‍යය වටා සරල අනුවර්තී චලිතයක් ඇති කරයි. සිට චස්තුවේ විස්ථාපනය සමග ත්වරණය හි විචලනය නිවැරදි ව පෙන්නුම් කරනුයේ,