....
... of ... questions loaded
1 of 50 questions loaded
ප්ලාන්ක් නියතයෙහි මාන වනුයේ,
ඉද්ද හා කිණිහිරිය එකිනෙක ස්පර්ශව පවතින අවස්ථාවේ දී මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානයක පරිමාණය
|
|
|
ලෝහ ගෝලයෙහි නිරවද්‍ය විෂ්කම්භය කොපමණ ද?
සාමාන්‍ය මිනිස් කණක ශ්‍රව්‍යතා දේහලීය වේ. මෙයට අනුරූප වන ධ්වනි තීව්‍රතා මට්ටම වන්නේ,
සරල රේඛාවක් ඔස්සේ ගමන් ගන්නා වස්තුවක
ප්‍රවේග
- කාල
ප්‍රස්තාරය රූපයේ පෙන්වයි.
සිට
දක්වා වස්තුවේ සාමාන්‍ය ප්‍රවේගය කොපමණ ද?
දිග
සහ ස්කන්ධය
වන
තුනී ඒකාකාර
දණ්ඩක් රූපයේ පෙන්වයි. දණ්ඩට සමාන්තරව
දුරකින් පිහිටා ඇති
අක්ෂය වටා දණ්ඩේ අවස්ථිති ඝූර්ණය වන්නේ,
ශුන්‍යය ය.
විදුලි පහනක් එක් තත්පරයක දී තරංග ආයාමය වන පෝටෝන සංඛ්‍යාවක් විමෝචනය කරයි. පහනේ ක්ෂමතාවය කොපමණ ද? ( )
භූ කම්පන තරංග සම්බන්ධයෙන් කර ඇති පහත ප්‍රකාශවලින් අසත්‍ය වන්නේ කුමක් ද?
ප්‍රාථමික තරංග අන්වායාම තරංග වන අතර ද්විතීයික තරංග තීර්යක් තරංග වේ.
- තරංගවල වේගයට වඩා - තරංගවල වේගය අඩුය.
- තරංගවලට ද්‍රව සහ ඝන යන මාධ්‍ය දෙක තුළින්ම ගමන් කළ හැකිය.
- තරංගවලට ද්‍රව සහ ඝන යන මාධ්‍ය දෙක තුළින්ම ගමන් කළ හැකිය.
රූපයේ පෙන්වා ඇති පරිදි
පටු
ඒකවර්ණ ආලෝක කදම්බයක්
අභිසරණ කාචය මතට පතනය වේ. කාචයෙන් වර්තනය වූ පසු කදම්බය
තිරයේ වැදී ආලෝක ලපයක් සාදයි. ආලෝක ලපය පිහිටන ස්ථානය කුමක් විය හැකි ද?
A
B
C
D
E
රූපයේ දක්වා ඇත්තේ
දිශාවට ගමන් ගන්නා තීර්යක්
තරංගයක කිසියම් මොහොතක දී එහි අංශු පිහිටන ආකාරයයි. ක්ෂණික ප්රවේගයන් සමාන වන අංශු යුගලයක් වන්නේ,
සහ
සහ
සහ
සහ
සහ
ස්කන්ධය වූ කුඩා උපකරණයක් ග්‍රහලෝකයක් මත තබා ඇත. එම ග්‍රහලෝකයේ ස්කන්ධය පෘථිවියේ ස්කන්ධය මෙන් තුන් ගුණයක් වන අතර අරය, පෘථිවියේ අරය මෙන් දෙගුණයකි. ග්‍රහලෝකයේ පෘෂ්ඨය මත දී උපකරණයේ බර කොපමණ ද? ගුරුත්වාකර්ෂණය හැර අනෙකුත් සියලුම බලපෑම් නොසලකා හරින්න.