
GCE Advanced Level Science for Technology 2018 MCQ - Sinhala
10 of 50 questions loaded
$Corynobacterium\ glutamicum$ බැස්ටීරියාව යොදා ගනිමින් නිෂ්පාදනය කරනුයේ,
ප්‍රතිජීවක ය.
එතනෝල් ය.
ඇමයිනෝ අම්ල ය.
විනාකිරි ය.
බීර ය.
පහත සඳහන් ක්ෂුද්‍රජීවීන් සලකන්න.
ඉහත සඳහන් ක්ෂුද්‍රජීවීන් අතුරින් කුමන ක්ෂුද්‍රජීවියා/ක්ෂුද්‍රජීවීන් මුදවාපු කිරි නිෂ්පාදන සඳහා යොදා ගනු ලබන්නේ ද?
(A) පමණි.
(B) පමණි.
(C) පමණි.
(A) සහ (B) පමණි.
(A) සහ (C) පමණි.
බීට්රූට්වල අඩංගු මොනසැකරයිඩ දෙක වනුයේ,
ග්ලූකෝස් සහ සුක්රෝස් ය.
ග්ලූකෝස් සහ ග්ලැක්ටෝස් ය.
ග්ලැක්ටෝස් සහ ෆ්‍රාක්ටොස් ය.
ග්ලූකෝස් සහ ෆ්‍රාක්ටොස් ය.
ග්ලූකෝස් සහ ලැක්ටෝස් ය.
අපජලය පිරියම් කිරීමේ පිරියතක (wastewater treatment plant) නිර්වායු ක්ෂුද්‍රජීවි ක්‍රියාවලිය යොදාගනු ලබන පියවර වනුයේ,
ප්‍රාථමික පිරියමයි.
ද්විතීයික පිරියමයි.
අවලම්බිත ටැංකියයි. (settling tank)
රොන්බොර ජීරණයයි. (sludge digestion)
විෂබීජ නාශනය සහ මුදා හැරිමයි.
පහත දී ඇති ප්‍රකාශ සලකන්න. විනාකිරි හා සෝඩියම් හයිරොක්සයිඩ් ද්‍රාවණය අතර සිදුවන ප්‍රතික්‍රියාව
ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ,
(A) පමණි.
(B) පමණි.
(C) පමණි.
(A) සහ (B) පමණි.
(A) සහ (C) පමණි.
තාපය අර්ථ දැක්විය හැක්කේ,
පද්ධතියක උෂ්ණත්වය ලෙස ය.
පද්ධතියක මුළු ශක්තිය ලෙස ය.
පද්ධති දෙකක් අතර ශක්තිය ගලා යාම ලෙස ය.
පද්ධතියක් මත කරන ලද කාර්ය ප්‍රමාණය ලෙස ය.
පද්ධතියක් මගින් කරන ලද කාය ප්‍රමාණය ලෙස ය.
දෙන ලද ප්‍රතික්‍රියාවක් සඳහා සක්‍රියන ශක්තිය යනු,
ප්‍රතික්‍රියක සතු සාමාන්‍ය ශක්ති ප්‍රමාණයයි.
උෂ්ණත්වය $25\ \mathrm{°C}$ සහ වායුගෝල පීඩන 1කදී ප්‍රතික්‍රියක සතු සාමාන්‍ය ශක්ති ප්‍රමාණයයි.
ප්‍රතික්‍රියක හා ප්‍රතිඵල අතර ශක්ති වෙනසයි..
ප්‍රතික්‍රියාව ආරම්භ කිරීමට අවශ්‍ය වන අවම ශක්ති ප්‍රමාණයයි.
ප්‍රතික්‍රියාව මගින් නිදහස් කරන ලද ශක්ති ප්‍රමාණයයි.
පහත දෙන ලද ප්‍රකාශ සලකන්න. වල්කනයිස් (Vulcanized) කරන ලද රබර්
ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ,
(A) පමණි.
(A) සහ (B) පමණි.
(A) සහ (C) පමණි.
(B) සහ (C) පමණි.
(A), (B) සහ (C) සියල්ලම.
ශ්‍රී ලංකාවේ ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සඳහා $4R$ සංකල්පය භාවිතය $3R$ සංකල්පයට වඩා සුදුසු වේ. $3R$ සංකල්පයට අලුතින් එකතු කරන ලද හතරවන $R$ සංකල්පය වනුයේ,
නැවත භාවිතයයි. (Reuse)
ප්‍රතිචක්‍රීකරණයයි. (Recycle)
අවමකරණයයි. (Reduce)
නැවත සිතීමයි. (Rethink)
ප්‍රතික්ෂේප කිරීමයි. (Refuse)
සියලුම ස්වභාව නිෂ්පාදන
ජලය, කාබන්ඩයොක්සයිඩ් හා වෙනත් සංයෝග යොදා ගනිමින් නිෂ්පාදනය වේ.
ශාක මගින් පමණක් නිෂ්පාදනය කෙරෙයි.
ප්‍රාථමික පරිවෘත්තජ පමණක් වේ.
ජීවීන්ගේ වර්ධනයට දායක වේ.
වාෂ්පශීලී කාබනික සංයෝග වේ.